Trending5 sourcesUpdated
ඉල් පුර පසළොස්වක පොහොය අදයි
මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබෙනවා.
Full coverage
Dasatha Lanka Newsකඨින චීවර මාසය අවසන්වන ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Hiru News - Sinhalaඉල් පුන් පොහොය අදයි - හිරු සීල පාරමිතාව අඟුණකොළපැලැස්ස අලුත්වැව පුරාණ රාජ මහා විහාරස්ථානයේදී

ITN Newsඉල් පුර පසළොස්වක පොහොය අදයි

ලංකාදීපශාසන ඉතිහාසයේ අනුස්මරණීය සිදුවීම්වලින් සමන්විත ඉල් පොහොය අදයි

දිවයිනඉල් පොහොය අදයි

Summary
වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා මාසයේ අවසන් දිනය වන්නේ ද මෙම ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි. ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම යන ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් මෙම පොහෝ දිනයේ සිදුව තිබෙනවා.