Trending3 sourcesUpdated
පූර්ව සූදානමෙන් සිටින්න - පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් [VIDEO]
ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවගෙන් අතපසු වීම්, අත්වැරදීම් සහ අපරික්ෂාකාරී ක්‍රියා නිසා නිවෙස්, පාසල්, ආයතන සහ වැඩබිම් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරු හා ජීවිත හානි වළක්වා ගැනීම සඳහා පූර්ව සූදානමකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.
Full coverage
Summary
මෑත කාලීනව, රටේ විවිධ ප්‍රදේශවලින් අනපේක්ෂිත සහ ඛේදනීය අනතුරු මෙන්ම විපත් පිළිබඳ වාර්තා ලැබී තිබෙන බවත්, නිවාස, නේවාසික පරිශ්‍ර, පාසල්, ආගමික ස්ථාන, වාණිජ ආයතන, පොදු ආයතන සහ කර්මාන්තශාලා වැනි ස්ථානවල සිදුවන මෙවැනි බොහෝ සිදුවීම්, ස්වාභාවික හේතු මත පමණක් නොව, මානව දෝෂ, නොසැලකිලිමත්කම සහ වගකීම් විරහිත හැසිරීම් හේතුවෙන් ද සිදුවන බව නිරීක්ෂණය වී ඇති බවටත් පොලීසිය ප්‍රකාශ කරනවා.
What this story is about
Places


