5 sourcesUpdated
යෝෂිතට-රෝහිතට අයත් කියන අක්කර 135ක තේ වත්තක් ගැන පරීක්ෂණ..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන අයට අයත් බව කියන නාවලපිටිය, දොලොස්බාගේ ප්රදේශයේ පිහිටි අක්කර 135ක තේ වත්තක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර ඇති බව වාර්තා වේ.
Full coverage
Lanka C Newsයෝෂිතට-රෝහිතට අයත් කියන අක්කර 135ක තේ වත්තක් ගැන පරීක්ෂණ..
Asian Mirrorයෝෂිත - රෝහිත අක්කර 135ක තේ වත්තක් අරන් - අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයෙන් පරීක්ෂණ අරඹයි

IRI Newsයෝෂිත - රෝහිත අක්කර 135ක තේ වත්තක් අරන් - අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයෙන් පරීක්ෂණ අරඹයි

දිවයිනඅක්. 135 ක තේ වත්තක් අයිති කර ගත්තැයි හිටපු ජනපති පුතුන් දෙදෙනකුට එරෙහිව විමර්ශන

දිනමිණයෝෂිත – රෝහිත අක්කර 135ක තේ වත්තක් අරන්
Summary
2021 දෙසැම්බර් මස 11 වැනිදා 'ඔසා ප්ලාන්ටේෂන්' (Osa Plantations) සමාගමේ අධ්යක්ෂ ධුර සඳහා වෙනත් පුද්ගලයන් තිදෙනෙකු ඉදිරියට දමා, සැබෑ හිමිකාරීත්වය වසන් කරමින් මෙම දේපළ අත්පත් කරගෙන ඇති බවට අදාළ පැමිණිල්ල මඟින් චෝදනා කර තිබේ.
More on Mahinda Rajapaksa
Other stories that mention them, newest first.
- Sep 13, 2026Rajapaksa launches 'people’s struggle' rally4 sources
- Sep 5, 2026Rajapaksa visits Namal in Prison2 sources
- May 12, 2026Rajapaksa leaves Bribery Commission after Airbus allegation3 sources
- May 10, 2026Rajapaksa pays final tributes to Chandrasena2 sources
- Apr 10, 2026Rajapaksa submits affidavit detailing assets3 sources
- Apr 7, 2026CIABOC sets deadline for Rajapaksa's asset disclosure2 sources
What this story is about
People
Organisations