2 sourcesUpdated
සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුහුණුකරුවන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහන සාර්ථකව නිමාවට පත්ව ඇති බව වාර්තා වේ.

