2 sourcesUpdated
වෙල් යායේ ඇද වැටුණු වන අලියා (VIDEO)
අද උදෑසම මැදිරිගිරිය ගජබාපුර ප්‍රදේශයේ වෙල් යායක වන අලියෙකු ඇද වැටී තිබෙනවා. ඒ පාදයක ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Summary
මැදිරිගිරිය, පැරකුම්පුර ප්‍රදේශයේ කුඹුරු යායක වන අලියෙක් වැටී සිටින බව දසත නිවුස් වාර්තාකරු සඳහන් කළා. අද (10) අලුයම් කාලයේ එම ප්‍රදේශයට පැමිණ ඇති මෙම වන අලියා කුඹුරු යාය මැද වැටී සිටිනු දැක ඒ පිළිබඳව වනජීවී නිලධාරීන්ට දැනුම්දීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණා. වයස අවුරුදු 10ක් පමණ වන මෙම සත්වයාගේ ඉදිරි පාදයකට වෙඩි වැදී ඇති බවටයි සැකපළ කරන්නේ.
What this story is about
Organisations
Places

