2 sourcesUpdated
ප්රබලම සුළි කුණාටුවක් ලංකාවට මුහුණලා..
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය ඉදිරි දිනවලදී ප්රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, එම මුහුදු ප්රදේශයේ යාත්රා කරන බහුදින ධීවර හා නාවික ප්රජාව වෙත කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් 'රතු' අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Summary
අනතුරුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරන මෙම පද්ධතිය, හෙට (26) උදෑසන වන විට 'සුළි කුණාටුවක්' බවටත්, එළඹෙන 27 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව 'ප්රබල සුළි කුණාටුවක්' බවටත් පරිවර්තනය වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places
