2 sourcesUpdated
ඉන්දියාවෙන් ශ්රී ලංකාවට වියලි මිරිස් අපනයනය අත්හිටුවයි.. මෙරට මිරිස් මිල ඉහලට..
ඉන්දියාවෙන් මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම අත්හිටුවීමත් සමඟ දේශීය වෙළෙඳපොළ තුළ වියළි මිරිස් මිල ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට එහි සිල්ලර මිල කිලෝග්රෑමයක් රුපියල් 1,300ක් තරම් ඉහළ අගයකට පත්ව ඇතැයි අත්යවශ්ය ආහාර ද්රව්ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් මහතා ප්රකාශ කළේය.
Summary
ඒ අනුව අදාළ නුසුදුසු තොග නැවත ප්රතිඅපනයනය කිරීමට අවශ්ය කටයුතු මේ වන විට සංවිධානය කරමින් පවතී. Spike in Dry Chili Prices Following Import Suspension from India The recent suspension of dry chili imports from India has triggered a rapid surge in prices within Sri Lanka's local market.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
