3 sourcesUpdated
මම නිවැරදිකාරිය - ඩයනා කියලා
හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනාවන්ට තමන් නිවැරැදිකාරිය බව ඊයේ (30) කොළඹ ප්‍රධාන මහේස…
Summary
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ මූලික සාක්ෂි විභාගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.
What this story is about
Organisations


