2 sourcesUpdated
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කෙරේ
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන පිළිබඳව කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

