2 sourcesUpdated
ග්‍රීසියේ මහ මුහුද කැළඹෙයි - මළ සිරුරු 14ක් මතු වෙද්දි 18 ක් පණ බේර ගනියි
ග්‍රීසියේ ක්‍රීට් දූපත ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් අවම ලෙස පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම සුඩාන ජාතිකයන් වන පුද්ගලයින් 18 දෙනෙකු මුහුදු ආරක්ෂක බලකාය විසින් බේරා ගෙන ඇති බව ද සඳහන්.
Summary
එසේම සුඩාන ජාතිකයන් වන පුද්ගලයින් 18 දෙනෙකු මුහුදු ආරක්ෂක බලකාය විසින් බේරා ගෙන ඇති බව ද සඳහන්. කෙසේ වෙතත් මෙම මරණවලට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙම බෝට්ටුව දින ගණනාවක් මුහුදේ රැඳී තිබෙන්නට ඇති බවත්, දැඩි සුළං තත්ත්වය නිසා ගොඩබිමට ළඟා වීමට අපහසුතාවයට පත්වන්නට ඇති බවත් බලධාරීන් විශ්වාස කරයි.

