2 sourcesUpdated
මහින්ද මැරෙන්න කලින් එයාට පේන්න නාමල් ජනපති කරමු - රෝහිත
අනුරාධපුරයේදී පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ‘ජන සටන’ රැලිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්රකාශ කළේ, රට එක්සේසත් කිරීමට මූලිකත්වය දුන් නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ගෞරවයක් ලෙස ඒ මහතාගේ මරණයට පෙර නාමල් රාජපක්ෂ මහතා…
Summary
අනුරාධපුරයේදී පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ 'ජන සටන' රැලිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්රකාශ කළේ, රට එක්සේසත් කිරීමට මූලිකත්වය දුන් නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ගෞරවයක් ලෙස ඒ මහතාගේ මරණයට පෙර නාමල් රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවයි.
More on Mahinda Rajapaksa
Other stories that mention them, newest first.
- Sep 13, 2026Rajapaksa launches 'people’s struggle' rally4 sources
- Sep 5, 2026Rajapaksa visits Namal in Prison2 sources
- May 12, 2026Rajapaksa leaves Bribery Commission after Airbus allegation3 sources
- May 10, 2026Rajapaksa pays final tributes to Chandrasena2 sources
- Apr 10, 2026Rajapaksa submits affidavit detailing assets3 sources
- Apr 7, 2026CIABOC sets deadline for Rajapaksa's asset disclosure2 sources
