කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ මුල්වරට අද (17) ඒකක 22,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ මුල්වරට අද (17) ඒකක 22,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

අද (17) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ කැපීපෙනෙන සක්‍රීයභාවයක් නිරීක්ෂණය වූ අතර ගනුදෙනු ආරම්භ වී මුල් පැය 2 ඇතුළත දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ පළමු වරට ඒකක 22,500 සීමාව ඉක්මවා යාමට සමත් වී තිබුණි. මේ අතර ඒ වන විට දෛනික පිරිවැටුම ද රු. සෙන්තිල්වේල් මහතාගේ ආයෝජන හස්තය වන Senthilverl Holdings (PVT) Ltd හට අයත් කොටස් හිමිකාරීත්වය මෙලෙස හුවමාරු වී ඇති අතර බව වාර්තා වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage