2 sourcesUpdated
SLIMFA නව නිල මණ්ඩලය තේරී පත්වෙයි
November 02 (Citizen News) - ලංකා - ඉන්දීය මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA) වාර්ෂික මහා සභාව…
Summary
ලංකා - ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA) වාර්ෂික මහා සභාව එහි අනුශාසක ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ගේ ප්‍රධානත්වයෙන්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රොෂ්නි තොම්සන්, පුවත්පත් කර්තෘවරුන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් ඉකුත් 28 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
What this story is about
People
Organisations

