2 sourcesUpdated
මේ පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි
අද (23) දින පාර්ලිමේන්තුවේදී විදේශීය ත්රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වී ඇත. ඒ, එම පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පස්වරු 06.00 සිට 06.30 දක්වා පැවැත්වීමෙන් පසුව බව සඳහන්.

