Trending4 sourcesUpdated
කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවෙක් මියයාමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට
කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පොලිස් නිලධාරියා වැටලීම සිදුකිරීම සඳහා එක්වූ පොලිස් සැරයන්වරයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට මීට පෙර කටයුතු කර තිබුණා. සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 26 වනදා කොබෙයිගනේ [...]
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
