Trending3 sourcesUpdated
රාජ්ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම පුරප්පාඩු අනුව සිදු කරනවා - කැබිනට් ප්රකාශක
වසර ගණනාවක් පුරා රාජ්ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේදී ගැටලු මතු වූ බවත්, ඉදිරියේදී අවිධිමත් ලෙස විශාල පිරිසක් බඳවා ගැනීම වෙනුවට අදාළ අමාත්යාංශවල පවතින පුරප්පාඩු අනුව බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බවත් කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත…
Full coverage
Summary
අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට එක්වෙමින්. මේ වන විට රාජ්ය අංශයේ පවතින ඇතැම් පුරප්පාඩු සඳහා උපාධිධාරීන් යොමු වීමේ අඩුවක් දක්නට ලැබෙන බව අමාත්යවරයා පැවසුවා. කෙසේ වෙතත්, සියලු දෙනා රාජ්ය සේවයට බඳවා ගැනීම රජයේ අරමුණ නොවන බවත්, පවතින පුරප්පාඩු සහ අවශ්යතා අනුව බඳවා ගැනීම් සිදු කරන බවත් අමාත්යවරයා පැහැදිලි කළා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
