2 sourcesUpdated
ශීත ඍතුවත් සමග මත්තල ගුවන්තොටුපළ මෙහෙයුම් සැලකිය යුතු ලෙස ඉහළට
2026/27 ශීත ඍතු ගුවන් ගමන් කාලසටහන ක්‍රියාත්මක වීමත් සමග මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (MRIA) ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ගුවන් සේවා ආරංචි මාර්ග පවසනවා.
