2 sourcesUpdated
මම ග්රේෂන් කෙරමිණියගේ නෙමෙයි රත්නපුරේ බෝධිධම්ම - නයි බස්තම් හිමියෝ පවසති
පසුගිය ඔක්තෝබර් 30 වනදා මහනුවරින් අපූරු පාගමනක් ආරම්භ විය. අව් කණ්ණාඩියක් පැළඳ, නාගයෙකුගේ රුව කැටයම් කළ ලී බස්තමක් අතැතිව ගමන් ගත් ‘රත්නපුර බෝධිධම්ම’ නමින් හැඳින්වෙන හිමිනමක් විසින් කොළඹ බලා මෙම ගමන ආරම්භ කළේ ‘සිංහල බෞද්ධයා එකතු කිරීමේ පාගමන’ යන තේමා…
Summary
පසුගිය ඔක්තෝබර් 30 වනදා මහනුවරින් අපූරු පාගමනක් ආරම්භ විය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අගභාගයේදී 'පහනට තෙල්' නමින් ජාතික ව්යාපාරයක් ආරම්භ කළ ඔහු, මහින්ද රාජපක්ෂ මහතාගේ පරම්පරාවේ මාතාවක වූ දන්දිනා රාජපක්ෂ මැතිනිය මරණින් මතු දේවාත්මයක් ලබා රුවන්වැලිසෑය සහ ජය ශ්රී මහා බෝධිය අසල වැඩසිටින බවට ප්රකාශ කළේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places