2 sourcesUpdated
නිවසක් ඉදිකර දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට
නිවසක් ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුල්ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය සිදුකළ පරීක්ෂාවකදීයි.
Summary
නිවසක් ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමාගම් අධ්යක්ෂවරුන් ලෙස පෙනී සිටිමින් නිවාස ඉදි කර දෙන බවට පවසා මුදල් ලබා ගෙන එම නිවස අර්ධ වශයෙන් ඉදිකර මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකර වංචා කිරීමක් සම්බන්ධයෙන් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත පැමිනිල්ලක් ලැබී තිබුණා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
