2 sources
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට අපහාස කළ බවට පැමිණිල්ලක්: නීතිඥභාවය අහෝසි කරන්නැයි ඉල්ලීමක්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පසුගිය දා කළ ප්‍රකාශයකින් "අධිකරණයට අපහාසයක් සිදුවූ" බවට චෝදනා කරමින් වහා ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
