මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා උසස් තත්වයේ ගෑස් නිධි හමු වූ බව හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කියයි
මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා වූ මුහුදු තීරයේ විශාල තෙල් සහ ගෑස් නිධි පවතින බවත්, ඉන් ඉතා උසස් තත්ත්වයේ ගෑස් නිධි දෙකක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා...
