2 sources
නව තාක්ෂණ විප්ලවය සමග ‘EngEx 2025’ ප්‍රදර්ශනයට SLT-MOBITEL සමඟින් පේරාදෙණිය ඉංජිනේරු පීඨය සූදානම්
අක්කර 15කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිරෙන ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වූ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය.
අක්කර 15කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිරෙන ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වූ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 75 වන දියමන්ති ජුබිලිය සැමරීම වෙනුවෙන් සංවිධානය කර ඇති 'EngEx 2025' ඉංජිනේරු ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදැක්වීමේ මාධ්‍ය හමුවක් ඊයේ (26) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage