Trending6 sourcesUpdated
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම ආරම්භ කරයි
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි - මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන 'හස්ති සේනා' මෙහෙයුම අද [...]
Full coverage
Lanka Truthඅලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම ආරම්භ කරයි

ගගනඅලි මරණ වළක්වන්න රට පුරා දැවැන්ත මෙහෙයුමක් - 'හස්ති සේනා' ගල්කිරියාගමෙන් ඇරඹේ

IRI Newsශ්‍රි ලංකා යුධ හමුදාව සහ වනජීවිය එක්ව අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ 'හස්ති සේනා' මෙහෙයුම රට පුරා අරඹයි

ලංකාදීපඅලි ඇතුන් රකින්න හස්ති සේනා මෙහෙයුම අරඹයි

අද දෙරණඅලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ 'හස්ති සේනා' මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ

ITN Newsඅලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ හස්ති සේනා මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ

Summary
පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම, අලි ඇතුන්ගේ ජීවිතවලට එල්ල වන තර්ජන අවම කිරීම සඳහා විද්‍යාත්මක හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වේ. අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලින් 80%ක් පමණ ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඉතිරි 20%ක ප්‍රදේශයද වෙනම වැඩපිළිවෙළක් යටතේ ආවරණය කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
What this story is about
People
Organisations