Trending6 sourcesUpdated
බටුවත්තේ චාමර නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිතයට
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් 'බටුවත්තේ චාමර' නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගතකිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (4) නියෝග කර තිබෙනවා .
Full coverage
Dasatha Lanka Newsගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන බටුවත්තේ චාමර 13 දක්වා රිමාන්ඩ්

Hiru News - Sinhalaගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන 'බටුවත්තේ චාමර' ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ

ITN Newsබටුවත්තේ චාමර නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිතයට

දිවයිනබටුවත්තේ චාමර රිමාන්ඩ් කෙරේ

ගගන'බටුවත්තේ චාමර' නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අද දෙරණ'බටුවත්තේ චමර' නොවැ. 13 වැනිදා රිමාන්ඩ්

Summary
'ගණේමුල්ල සංජීව' ඝාතන සිද්ධියේ 32 වැනි සැකකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් 'බටුවත්තේ චමර' ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (4) නියෝග කළා. කොළඔ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කර තිබෙනවා. අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඉකුත් මැයි 10වැනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන ආ අතර, එතැන් සිට මේ දක්වා රැඳවුම් නියෝග මත පසුවෙනවා.
What this story is about
People
Organisations