2 sourcesUpdated
අම්බලන්ගොඩ ධීවර වරායේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවය අතරතුර සිදුවූ සාකච්ඡාව සහ එහිදී ගැටලු සඳහා ලබාදුන් විසඳුම් පිළිබඳ පැහැදිලි කරමින් ධීවර අමාත්‍යාංශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ. අම්බලන්ගොඩ ධීවර වරායේ ඊයේ (21) දින පැවති උත්සවය අතරතුර, ඒ සඳහා පැමිණ සිටි ධීවර ප්‍රජාවේ පිරිසක් සිය වෘත්තීය ගැටලු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කර තිබුණා. මේ [...]
Summary
කෝලිත කමල් ජිනදාස යන මහත්වරු, අදාළ ධීවර නියෝජිතයින් එහි පිහිටි කාර්යාලය වෙත කැඳවා ඔවුන් සමඟ සෘජු හා සුහද සාකච්ඡාවක නිරත වු බව අමාත්‍යාංශය මඟින් නිකුත්කර තිබෙන මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා. එහිදී ධීවර ජනතාවගේ ගැටලු සහ සාධාරණ ඉල්ලීම් පිළිබඳව ඉතා අවධානයෙන් යුතුව සවන් දුන් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය සාධනීය පියවර ගෙන තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

