2 sourcesUpdated
අද දවසේ ඔබේ ලග්නයේ තත්ත්වය මොකක්ද කියලා බැලුවද? මෙන්න සම්පූර්ණ විස්තරය!
අද දවසේ ග්රහ තාරකා පිහිටීම ඔබේ ජීවිතයට කොහොම බලපෑමක් කරයිද? අද දවසේ වැඩිපුරම වාසනාව උදාවෙන්නේ කාටද, ප්රවේශම් වෙන්න ඕන ලග්න මොනවද...
Summary
9.00-10.00 | අය-වැය: වියදම් පාලනය කිරීමෙන් ඉතිරියක් ඇතිකරගත හැකිය. ♉ වෘෂභ ලග්නය ලග්නයෙන් දොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, විදේශ ගමන් හෝ රැකියා අපේක්ෂා කළ අයට යම් බලාපොරොත්තුවක් ඇති කරගත හැකි වුවද, වීසා සහ ලියකියවිලි කටයුතු වල බලාපොරොත්තු නොවූ ප්රමාදයන් මතු විය හැක. කායික හා මානසික සුවතාවය ඉහළ යන බැවින් දවසේ වැඩකටයුතු ඉතා ප්රබෝධමත්ව සහ කඩිසරව ඉටු කිරීමට ඔබට හැකිවනු ඇත.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
