2 sourcesUpdated
හබරාදුවේදී දුම්රියේ හැපුණ බස් රථය කැබලි වෙයි - ට්රිප් එක ගිය ළමුන් 10 කට තුවාල
කොට්ටාව සහ මහරගම ප්රදේශයේ සිට දරුවන් පිරිසක් රැගෙන කොක්ගල මාටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට පැමිණි බස් රථයක්, ආපසු ගමන් අරඹනවාත් සමඟම දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටීමෙන් අද (25) දහවල් අනතුරක් සිදුවිය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.