2 sourcesUpdated
ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්
ලෝක බැංකුවේ මූල්‍ය ආධාර මත "ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" (Primary Healthcare System Enhancing Project) වෙත ලැබුණු නව ඩබල් කැබ් රථ 10 ක් (Toyota) ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ (RDHS) කාර්යාල 10 ක් වෙත නිල වශයෙන් ප්රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (06) සිදු කෙරුණා. [...]
What this story is about
Organisations

