2 sourcesUpdated
‘ඩේනාගේ පත් කිරීම ගැන මම කළේ විහිළුවක්’
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) පැවසුවේ අල්ටිමේට් ෆයිටිං චැම්පියන්ෂිප් (UFC) ප්‍රධානී ඩේනා වයිට් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස පත් කිරීමට යෝජනා කළ විට ඔහු විහිළුවක් කළ බවත්, ඊට දිනකට පෙර ඔහු ප්‍රසිද්ධියේ කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කරන බවත්ය…
Summary
රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Truth Social සමාජ මාධ්‍ය සටහනක් තබමින් Ultimate Fighting Championship (UFC) ප්‍රධානී ඩේනා වයිට් හට (Dana White) ශ්වේත භවනේ (White House) මාධ්‍ය ලේකම් ධුරය භාර ගන්නා ලෙස ප්‍රසිද්ධියේ ආරාධනා කර ඇත.
What this story is about
People
Organisations
