2 sourcesUpdated
අඹේවෙල - පට්ටිපොළ සංරක්ෂිත වනාන්තරයේ අනවසරයෙන් මැණික් ගැරූ 06 දෙනෙකු අත්අඩංගුවට
නුවරඑළිය - අඹේවෙල, පට්ටිපොළ සංරක්ෂිත වනාන්තරය තුළ අනවසරයෙන් පතලක් කපා මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නුවරඑළිය අඩවියේ නිලධාරීන් ඊයේ (23) සිදුකළ වැටලීමකදීයි.

