2 sourcesUpdated
‘දීග දන්තු එක’ ඇතාට විදුලිය දමා මැරූ සැකකරුට පොදු දේපළ පනත යටතේ නඩු
නඩු ගොනුව ගල්කිරියාගමපොලිසියට භාරදෙන ලෙසත් නියෝග කලාවැව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරි සරමින් සිටි 'දීග දන්තු එක' හස්තියාට විදුලිය සර වද්දවා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පෞද්ගලික රක්ෂණ සමාගමේ කැකිරාව ශාඛාවේ කළමනාකාරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ…
Summary
කලාවැව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරි සරමින් සිටි 'දීග දන්තු එක' හස්තියාට විදුලිය සර වද්දවා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පෞද්ගලික රක්ෂණ සමාගමේ කැකිරාව ශාඛාවේ කළමනාකාරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා විසින් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇති බව ගල්කිරියාගම වනජීවි කාර්යලායේ අඩවි ආරක්ෂක ප්‍රශාන්ත විජේකෝන් මහතා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
What this story is about
People
Organisations

-627180.jpg&w=640&q=75)