2 sourcesUpdated
වෙළෙඳසැල් හතරකට එකම හොරෙක් පනී.. CCTV මිටියකින් ගසා කඩා දමයි..
හැටන් නගරයේ අද (25) අලුයම් කාලයේදී වෙළෙඳසැල් හතරක් කඩා ඇතුළු වූ පුද්ගලයකු එහි තිබූ මුදල් සහ භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් තිබේ. මෙලෙස සොරකමට ලක්ව ඇත්තේ හැටන් නගරයේ පැති වීදියේ පිහිටි රන් ආභරණ නිෂ්පාදනාගාර තුනක් සහ සිල්ලර වෙළෙඳසැලකි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
