2 sourcesUpdated
කැකිරාවේ සුදස්සන හිමියන් රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හරී
සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම සහ අටුවා විග්රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීමේ චෝදනාව මත පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමියන් මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හැරීමට එම නිකායේ මහා සංඝ සභාව තීරණය කර තිබේ.
