ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක්
ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. දෙවන අදියර යටතේ රාජ්‍ය ආයතනවල පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකක 244ක් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණා. මීට අමතරව උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් අමාත්‍යාංශ සහ පළාත් දෙපාර්තමේන්තුවල නිලධාරීහුද මාර්ගගතව මෙම වැඩමුළුවට එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage