2 sourcesUpdated
මාලිමාවේ බලපිටිය අයවැය පරාදයි...
ජාතික ජන බලවේගය පාලනය යටතේ පවතින බලපිටිය ප්රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා දෙවන වරටත් ඉදිරිපත් කළ අයවැය ලේඛනය ද අද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය. කෙසේ වෙතත්, ඡන්ද විමසීම අවසානයේදී ප්රතිඵල ප්රකාශයට පත් කළ සභාපති අනුරුද්ධ මහවැලි මහතා සභාව හමුවේ දැනුම් දුන්නේ අදාළ පනතේ 169 වැනි වගන්තිය ප්රකාරව අයවැය සම්මත වූ ලෙස සලකා ඉදිරි කටයුතු සිදු කරන බවයි.

