2 sourcesUpdated
මිලියන ගණනකගේ පැතුමකට පණ දෙමින් ඒඩ්ස් සදහටම තුරන් කරන්න එන්නතක්.. විප්ලවීය එන්නතේ පළමු තොගය උගන්ඩාවට
HIV ආසාදනය වැළැක්වීම වෙනුවෙන් නිපදවූ විප්ලවීය එන්නතක අඩු වියදම් පළමු තොගය උගන්ඩාවට ලැබීමට නියමිතව ඇති බව සඳහන්. ඒ අනුව රෝග ව්‍යාප්තිය වැඩිම අප්‍රිකානු කලාපය පුරා මෙම ඖෂධය ව්‍යාප්ත කිරීමේ නව බලාපොරොත්තු දැල්වී ඇති බව වාර්තා වේ.

