3 sourcesUpdated
නාමල් රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11 කැඳවයි
අයථා ලෙස උපයා ගත් බව කියන රුපියල් මිලියන 15ක මුදලක් 'එන්. ආර්. කන්සල්ටන්සි' නමැති සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය කළ බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනකුට එරෙහිව ගොනු කර ඇති න…
Summary
සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් උද්ධෘත නීතිපතිවරයාට යොමු කර ඇති බැවින් නීතිපති උපදෙස් සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නාමල් රාජපක්ෂ මහතා ඊයේ අධිකරණයට ගෙන ඒමට නියෝගයක් ලබා දී නොතිබුණු අතර අනෙක් සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ පෙනී සිටියේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
