2 sourcesUpdated
මව්බිමට එන්නට නව විදෙස් ගමන් බලපත්‍රයක් අවශ්‍ය බවට හසීනා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට යළි මව්බිමට පැමිණීම සඳහා නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ඉල්ලා ඇති බව විදෙස් පුවත් පවසයි.

