පාතාලයන් ඉන්දියාවට පන්නන මහමොළකරු කිලිනොච්චියේදී කොටු
මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේ
මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේ
මෙම සැකකරු රාජ්‍ය සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් ගිනි අවි මෙරටට ලබාදීමට කටයුතු කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කිරීමට අමතරව මනුෂ්‍ය ඝාතන සඳහා අවශ්‍ය ගිනි අවි සපයා ඇති බවට කරුණු අනාවරණය වන බවත් සැකකරු දින 90 රඳවා ප්‍රශ්න කරන බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage