Trending4 sourcesUpdated
සිංහරාජයේ ජාන සොරකමේ ගිය චීන ජාතිකයන් 4 දෙනෙකුට රු. මිලියන 76.4ක දඩයක්
ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරයේ ප්‍රේරක කලාපයෙන් මෙරටට ආවේණික සහ ආරක්ෂිත සත්ව හා ශාක විශේෂ නීතිවිරෝධී ලෙස රැස් කරමින් ජාන සොරකමක නිරත වූ චීන ජාතිකයන් සිව්දෙනෙකුට අද (23) කලවාන මහේස්ත්‍රාත් ඩී.එම්.
Full coverage
ITN Newsසිංහරාජ රක්ෂිතයේ ජාන සොරකම් කිරීමේ වරද පිළිගත් චීන ජාතිකයන් 4 දෙනාට හත්කෝටි හැටහතර ලක්ෂයක දඩයක්

දිවයිනසිංහරාජයේ ජාන සොරකමේ ගිය චීන ජාතිකයන් 4 දෙනෙකුට රු. මිලියන 76.4ක දඩයක්

ගගනසිංහරාජයේ ජාන සොරකම් කළ චීන ජාතිකයන් සිව්දෙනාට දඩයක්

Hiru News - Sinhalaලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ ජාන සොරකම් කිරීමේ සිද්ධියකට වරද පිළිගත් චීන ජාතිකයන් 4 දෙනෙකුට කලවාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රු.මි.76.4 ක දඩ මුදලක් නියම කෙරේ

Summary
සිංහරාජ රක්ෂිතයේ ජාන සොරකම් කිරීමේ චෝදනාවට වරද පිළිගත් චීන ජාතිකයන් 4 දෙනෙකුට රුපියල් හත්කෝටි හැටහතර ලක්ෂයක දඩ මුදලක් නියම කෙරුණා. ලෝක උරුම සිංහරාජ වනාන්තර රක්ෂිතයේ කෘමි සත්ව විශේෂ හා උරගයින් විශාල ප්‍රමාණයක් එකතු කළ විදේශිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය 09 වනදායි. ඒ අනුව ඔවුන්ට රුපියල් හත්කෝටි හැටහතර ලක්ෂයක දඩ මුදලක් ගෙවීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.