ලංකාවම කථාවෙන Starlink
ලෝකප්‍රකට SpaceX සමාගමේ වේගවත් අන්තර්ජාල සේවාව වන 'Starlink'ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක බව එහි හිමිකරු ඊලෝන් මස්ක් අද (2) නිවේදනය කළේය.වඩා වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අන්තර්ජාල චන්ද්‍රිකා පද්ධතිය ලොවට හඳුන්වා දෙනු ලැබුවේ 2019 වසරේදීය.
