පගාවට ඊශ්‍රායලයට කෘෂිකාර්මික සේවකයන් යැවූ මනුෂ අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) පෙරවරුවේ එම කොමිසම හමුවට පැමිණියේය. ඔහුගේ මෙම පැමිණීම සිදුවන්නේ, පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා