2 sourcesUpdated
වසර අටකට පසු අජ්මාන් පාපැදි තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති අජ්මාන් පාපැදි තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු ජයග්‍රහණ ලබා තිබෙනවා. මෙවැනි ජාත්‍යන්තර පාපැදි තරගාවලියක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ජයග්‍රහණය කර තිබෙන්නේ වසර අටකට පසුවයි ඒ අනුව කිලෝමීටර් 40 ඉසව්වට සහභාගී වූ අල් තාෆ් මොහිදීන් එහි තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇති අතර, කිලෝමීටර් 100 ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා [...]

