2 sourcesUpdated
ග්රාමීය සංවර්ධනය තනි ඒකාබද්ධ සැලැස්මකින් ක්රියාත්මක කළ යුතුයි - ඇමති උපාලි පන්නිල
කොළඹ LNW:වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන් ප්රධාන අරමුණු තුනක් යටතේ ක්රියාත්මක වන අතර, ඒවා නම් දිළිඳුකම තුරන් කිරීම, ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන සහ ඩිජිටල් ආර්ථිකය ගොඩනැඟීමයි.

