පිලිපීන භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළට
පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.

පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.

පිලිපීනයේ සේබු නගරයේ වෙරළ තීරයක් ආසන්නයේ ඇති වූ මෙම භූ කම්පනය නිසා විදුලි බලය ඇණහිට අතර, අවට ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇත. සේබු නගරයට භූ කම්පනය බලපෑ අවස්ථාවේ විදුලිය හා ජල සැපයුම් විසන්ධි වූ බව මෙඩ්ලින් නගරයේ ඡායාරූප ශිල්පියෙකු වන ඩූඩ්ස් ඩෙමාපේ පැවසීය. ඒගොල්ලෝ දිගට ම අඬමින් හිටියේ," පළාත් පාලන ආයතන උපදෙස් දී තිබූ පරිදි මෙඩ්ලින් පදිංචිකරුවන් රැය පහන් කළේ, වීදිවල ය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story