2 sourcesUpdated
කන්න බොන්න හොයන රංජන් ජයලාල්ගේ ප්‍රකාශයට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
පසුගියදා පැවැති වැඩසටහනකදී කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධව ඊයේ (10) පැවැති කැබිනට් හමුවේදී ඇමති නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබීය.
Summary
"එතුමා මොකක් අදහස් කළාද කියලා මම දන්නේ නෑ. නමුත් එතුමා මොකක්ද අදහස් කළේ කියන එක මම දන්නේ නෑ. එතුමා මොකක්ද අදහස් කළේ කියලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ.

