Trending3 sourcesUpdated
සිය බිරිද ඝාතනය කළ සැමියෙකු සොයා පොලිස් විමර්ශන
සාලියවැව, කුඹුක්කල්ල ප්රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් සිටින බවට ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මියගොස් ඇත්තේ කුඹුක්කල්ල ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක්.
What this story is about
Organisations


