2 sourcesUpdated
ආණ්ඩුව තවම ළපටියි.. අවුරුදු පහක් වෙද්දී රට ගොඩනගන දැවැන්ත වැඩකොටසක් කරනවා..- සමන්ත
වත්මන් ආණ්ඩුව පිහිටුවා තවමත් ගතව ඇත්තේ කෙටි කාලයක් බවත්, මෙම ළපටි අවධිය පසුකර පස්වසරක ධුර කාලය සම්පූර්ණ වන විට කිසිවෙකුටත් සිතාගත නොහැකි දැවැන්ත වැඩකොටසක් රට වෙනුවෙන් ඉටුකර පෙන්වන බවත් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා අවධාරණය කරයි.
Summary
ගෙවතු වගාව රට පුරා ප්රචලිත කිරීමේ අරමුණින් දිවයින පුරා පොල් පැළ ලක්ෂ 5ක් නොමිලේ බෙදාදීමේ 'ප්රාණ ශක්ති' ජාතික වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළේය. "අපේ ජනාධිපතිතුමාට කලින් හිටපු රනිල් වික්රමසිංහ මහත්තයා රට හදන්න පොරොන්දු වුණේ 2048 වෙනකොටයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
