2 sourcesUpdated
සතොසට යන පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - දිවයින පුරා පිහිටි ශාඛාවල සේවාවන් ඉහළ නැංවීමට සූදානමක්
ලංකා සතොස ශාඛා මට්ටමින් නිරීක්ෂණය කර ප්‍රගතිය විමසීමේ වැඩසටහන වෙළඳ, වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
Summary
ලංකා සතොස ශාඛා මට්ටමින් නිරීක්ෂණය කර ප්‍රගතිය විමසීමේ වැඩසටහන වෙළඳ, වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ. එබැවින් මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ලංකා සතොස ශාඛා 15 නිරීක්ෂණය කිරීම 07/08 යන දිනයන්හිදී සිදු කළ අතර දිවයින පුරා පිහිටි ශාඛා නිරීක්ෂණය කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව සඳහන්.

