2 sources
කාන්තාවන්ගේ ආර්ථික සවිබලගැන්වීම සඳහා රැකවරණ පද්ධති පරිවර්තනය කිරීම අත්‍යවශ්‍යයි - නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නාමල් සුදර්ශන
කාන්තාවන්ගේ ආර්ථික සවිබලගැන්වීම සඳහා රැකවරණ පද්ධති පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා , කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නාමල් සුදර්ශන මහතා පවසයි.
